tag:blogger.com,1999:blog-2935389719227384022.post7055850129410290905..comments2023-03-22T07:14:35.958-07:00Comments on සර්පයාගේ දියණිය | The Serpents Daughter: නිර්දේශ කිරීමෙන් ඔබ්බට නිර්මාණයක් විඳීමේ සෞන්දර්යයAnonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2935389719227384022.post-26149336425907230152016-12-03T03:48:19.997-08:002016-12-03T03:48:19.997-08:00ගොළුහදවත ට වඩා හොඳයි ලස්සන ඇස්!
මළවුන්ගේ අවුරුදු ද...ගොළුහදවත ට වඩා හොඳයි ලස්සන ඇස්!
මළවුන්ගේ අවුරුදු දා (සහ මළගිය ඇත්තෝ ) ??
හරස් පාර ( බටුවන්ගල රාහුල හාමුදුරුවන්ගේ )??
උදේෂ්https://www.blogger.com/profile/14860912087002435749noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-21983424848797750052016-12-02T10:25:10.618-08:002016-12-02T10:25:10.618-08:00ස්තුතියි කුරහන්ස්තුතියි කුරහන්Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-30074169262836899182016-12-02T10:24:48.262-08:002016-12-02T10:24:48.262-08:00ඔව් ෙම්ක රැකියාභිමුඛ ඒකකුත් ෙනෙම් බුද්දි ෙගා්චර ඒක...ඔව් ෙම්ක රැකියාභිමුඛ ඒකකුත් ෙනෙම් බුද්දි ෙගා්චර ඒකකුත් ෙනෙම්Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-35153494228568957572016-11-28T21:02:39.939-08:002016-11-28T21:02:39.939-08:00ඔබගේ දැනුම සහ භාෂා විලාශය අනුව දිගු ගමනක් යා හැකි ...ඔබගේ දැනුම සහ භාෂා විලාශය අනුව දිගු ගමනක් යා හැකි බව හැඟේ. දිගටම ලියන්න. සුභ පැතුම් කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-18744474734670727852016-11-28T18:21:36.412-08:002016-11-28T18:21:36.412-08:00මම උසස් පෙළ කරන කාලෙ සිංහල විෂය නිර්දේශයට තිබුණේ...මම උසස් පෙළ කරන කාලෙ සිංහල විෂය නිර්දේශයට තිබුණේ 'ගම්පෙරළිය' නවකතාව, 'හුණුවටයේ කතාව' නාට්‍යය, මහාචාර්ය විමල් දිසානායක සංස්කරණය කළ 'නව කවි සරණිය', සද්ධර්මරත්නාවලිය සහ හංස සංදේශය. මට හිතෙන්නේ මේ සිංහල විෂය නිර්දේශයෙන් පසුව සාර්ථක සිංහල විෂය නිර්දේශයක් තිබුණෙ නැහැ. මේ නිර්දිෂ්ට පොත් අ.පො.ස. (උ/පෙළ) මට්ටමේ දරුවකුගේ මට්ටමට දරාගන්න අපහසු වුණේ නැහැ. සාහිත්‍යය ක්ෂේත්රයට ප්රවිශ්ට වන්නට මෙම කෘති වලින් සැපයූ උත්තේජනය ඉහළ මට්ටමක තිබුණා. 'හුණුවටයේ කතාව'නාට්‍ය පිටපත දේශපාලනික සාහිත්‍ය කියැවීමකට යොමුවන්නට අපට පළමු පියවරක් වුණා.ඒ වගේම 'නව කවි සරණිය' නිසඳැසක් කුරුටු ගාන්නට පටන් ගන්නා ඒ වයසේදී අපට මඟ පෙන්වන කෘතියක් වුණා. 'සද්ධර්ම රත්නාවලිය' 'හංස සංදේශය' වුනත් අපේ ඒ වයසට දුෂ්කර බන්ධන වුණේ නැහැ. සාපේක්ෂව ගත්තොත් ඒ විෂය නිර්දේශය ජීවිතය සමග යොවුන් වියේ දරුවන්ගේ අාකල්ප සමග බද්ධ කළ හැකි අවකාශය වැඩි පුර තිබුණා. ඒ වගේම ඒවා උගැන්වූ සාහිත්‍ය ගුරුවරයාගේ භූමිකාවත් අපට කිසිසේත්ම නොසලකා හරින්නට බැහැ.මට සිංහල සාහිත්‍යය උගෙන ගන්නට ලැබුණේ විශ්ව විද්‍යාලයේදී දේශපාලන ව්‍යාපාරයක කටයුතු කළ, ජීවිතය-සමාජය ගැන වෙනස් කියැවීමක් තිබෙන, බරපතළ විදියට පොත පත කියවන ගුරුවරයකුගෙන්. ගුරු ගෝල බැඳීමකට වඩා අප අතර තිබුණේ යම් සහෝදරත්ව බැඳීමක්. නිවසට ගොස් ඔහුගේ පොත් පත් පවා ගෙනැවිත් කියැවීමේ අවස්ථාව අපට තිබුණා. එ් පොත් පත් ගැන සංවාද කරන්න තරම් විවෘත භාවයක් ඔහු හා අප අතර තිබුණා. එබඳු පිරුණු සාහිත්‍ය ගුරු පරම්පරාව දැන් ඉතා දුර්ලභ කොට්ඨාසයක් වී තිබෙනවා.
සිංහල විෂය නිර්දේශය යාවත් කාලීන විය යුතු බවට විවාදයක් නැහැ.නමුත් එය වඩාත් සංවර්ධනීය පියවරක් විය යුතු වගේම අ.පො.ස.(උ/පෙළ) මට්ටමේ දරුවන් සාහිත්‍යය කෙරෙහි අැද බැඳ තබාගත හැකි එකක් විය යුතුයි. පුවත්පතක දුටු විදියට යෝජිත සිංහල විෂය නිර්දේශයට නියමිත පොත් බැලුවාම සිංහල විෂය දිහා බලන්නත් බය හිතෙනවා. ඒ වගේම ඒ විෂය පරාසය අනුව බලන කොට විෂයයන් තුනක් වෙනුවට සිංහල පමණක් උ/පෙළ සඳහා කරන්න සිදු වෙන තත්ත්වයක් තිබෙනවා.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-90868595771824961552016-11-28T17:43:13.585-08:002016-11-28T17:43:13.585-08:00Have they selected "Baddegama" as a text...Have they selected "Baddegama" as a text book for A/L?
Unbelievable. .....

Still I cannot understand some areas of the book...I mean the meanings and connections....

How can students understand the book?

Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-87509297178951654342016-11-28T15:26:16.494-08:002016-11-28T15:26:16.494-08:00මට කීර කුසුමාව මිස් වුනා නෙව? දැන් තමා කියෙව්වෙ.මට කීර කුසුමාව මිස් වුනා නෙව? දැන් තමා කියෙව්වෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-1040359468521701942016-11-28T14:50:47.826-08:002016-11-28T14:50:47.826-08:00කියෙව්වා. Popular Post ගැජමැටික් එකක් එල්ලමුද, එතක...කියෙව්වා. Popular Post ගැජමැටික් එකක් එල්ලමුද, එතකොට අපට මඟහැරුනු හොඳම පරණ ලිපි හොයාගන්න ලේසියි.

-කම්මැලි මූකලං බස්සෙක්-D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-56184898204843789012016-11-28T07:47:41.976-08:002016-11-28T07:47:41.976-08:00ඔව් ඇත්තටම හැබව ලංකාවෙ අධ්‍යාපනය "අධ්‍යාපනය&q...ඔව් ඇත්තටම හැබව ලංකාවෙ අධ්‍යාපනය "අධ්‍යාපනය" බවට පත් කරන ලෙස ඉල්ලමු උපේක්ෂා . MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-65690772511157571972016-11-28T07:35:30.992-08:002016-11-28T07:35:30.992-08:00No,No,No.... :)No,No,No.... :)Anonymoushttps://www.blogger.com/profile/07577045353158808868noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-28641692355315542532016-11-28T07:01:12.087-08:002016-11-28T07:01:12.087-08:00අෙනක අද ඉන්න උපාධිධාරීන්ෙග තත්වය හරිම ෙඛ්දජනකයි. ම...අෙනක අද ඉන්න උපාධිධාරීන්ෙග තත්වය හරිම ෙඛ්දජනකයි. මහගමෙස්කර මලාද ෙනාදන්න සිංහල විෙශ්ෂෙව්දීන් .. ඒ් අයෙගන් ඉගන ගන්න ළමයින්ෙග බුද්ධි මට්ටම ගැන අමුතුෙවන් හිතන ඒකත් ෙත්රුමක් නැති ෙදයක්..Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-8175139383915973102016-11-28T07:00:03.323-08:002016-11-28T07:00:03.323-08:00ඉට්ටුටුයි උඩුවාඉට්ටුටුයි උඩුවාAnonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-61976805534497784992016-11-28T06:59:46.742-08:002016-11-28T06:59:46.742-08:00මම හිතනවා ඔබ ගාව ෙහාද සරු අදහස් තිෙය්වි කියලා..කැම...මම හිතනවා ඔබ ගාව ෙහාද සරු අදහස් තිෙය්වි කියලා..කැමතියි ෙසායුරිය ඒකතු ෙවනවෙ නම් සංවාදයට දිගටම Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-37368305151449828542016-11-28T06:59:00.176-08:002016-11-28T06:59:00.176-08:00සංවාදය ඔබ උන්නැෙහම පටන් ගන්නවා නම් ෙහාඩයිසංවාදය ඔබ උන්නැෙහම පටන් ගන්නවා නම් ෙහාඩයිAnonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-4218746530028844542016-11-28T06:57:57.574-08:002016-11-28T06:57:57.574-08:00ෙම්ක නම් මට හුරු පුරුදු අවවාදයක්.. ඔ් යැස්ෙම්ක නම් මට හුරු පුරුදු අවවාදයක්.. ඔ් යැස්Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-63604416424169000272016-11-28T00:44:35.811-08:002016-11-28T00:44:35.811-08:00උඹ නං සිංහල බ්ලොග් ලෝකෙ හොල්ලනව මචං... නියම සටහනක්...උඹ නං සිංහල බ්ලොග් ලෝකෙ හොල්ලනව මචං... නියම සටහනක් අක්කෙ!! උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-70342336681723845322016-11-27T23:45:46.553-08:002016-11-27T23:45:46.553-08:00ඔබ මතුකරන කාරණයට අදාලව ඇතිවිය යුතු කතිකාව ගස්ලබ්බා...ඔබ මතුකරන කාරණයට අදාලව ඇතිවිය යුතු කතිකාව ගස්ලබ්බා කල්පනා කරන්නේ පංතිකාමරය තුල ගුරුවරයා මඟින් වියයුතු කාර්යක් ලෙසින්.සාහිත්‍යය හදාරන සිසුවා භාශාව හදාරා රසවිඳීමේ ගැටළුවක් නෑ.නමුත් ඒ අතර තත්කාලීන නිර්මාණ ගැන ගුරු සිසු සාකච්ඡා ඇතිවීම ප්‍රමාණවත්.
සිසුන් ප්‍රශ්න තෝරාගැනීමේදී උත්තර පත්‍ර පරීක්ශකයින්ගේ කෝණයෙන් බලා ඔවුන්ට වඩා සුවපහසු ප්‍රශ්ණ තෝරාගන්න පෙළඹීමක් තියන බවක් ගස්ලබ්බා දකිනවා.වට්ටෝරු කරණය සාහිත්‍ය විශය ගිලගෙන තියෙන්න ලොකු හේතුවක් විදිහට තියන අතිශය තරගකාරී විභාග රටාවත් සෑහෙන දුරකට වගකිව යුතුයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-58693334458190329652016-11-27T20:17:31.041-08:002016-11-27T20:17:31.041-08:00මම උසස්පෙළට සාහිත්‍ය කරපු කෙනෙක් නෙවෙයි. සාහිත්‍ය ...මම උසස්පෙළට සාහිත්‍ය කරපු කෙනෙක් නෙවෙයි. සාහිත්‍ය කැසිල්ල යම් පමණකට තිබුන කෙනෙක් විදියට ඒ නිර්දේශිත පොත් ගොඩක් කියවලා තියෙනවා.
ගම්පෙරලිය, යුගාන්තය සහ මනමේ ගැන ඔබේ අදහස් එක්ක යම් පමණකට එකඟයි. නමුත් ඒ වෙනුවට ඔබ යෝජනා කරලා තියෙන සමහර පොත් ගැන නම් කියන්න තියෙන්නේ 'ඊයා' කියල. සුගතපාලද සිල්වා නිර්දේශය එකඟ වෙන්න පුළුවන්. නමුත් මට හිතාගන්න බැරි සන්නස්ගල සහ සුජීව ප්‍රසන්නාරච්චි කොහොමද ඔබ නම් කරන්නේ කියල? සෙන්කොට්ටන් වලට වඩා වින්දනීය රසාස්වාදයක් ලැබෙනවා මට නම් බත්තලන්ගුන්ඩුව කියෝනකොට. පරිවර්තන ලොවේ තවමත් මගේ පළමුතැන ගන්නේ 'ඇටමැස්සා' පමණමයි. මේවා ගොඩක් පුද්ගලානුබද්ධයි. නිර්දේශිත කෘති ඉවත් කරලා ඒවා යාවත්කාලින වෙනකොට භාෂා හැසිරවීමේදී සියුම් රසයන් කලතන කෘතීන් ලබාදෙන්න ඕනේ. එය සඳහා යාවත්කාලින පොත් අවශ්‍යයි, එය සැබෑවක්. පසුගිය වසරේ ස්වර්ණ පුස්තකය වෙච්ච කෘතිය ඊළඟ වසරේ උසස්පෙළට නිර්දේශ කරන එක නම් එය ප්‍රයෝගික දෙයක් මම හිතන්නේ හොඳයි කියල. හැබැයි සමහර වෙලාවල් වලදී එහෙම තේරෙන පොත් මදි නිර්දේශයට.
මම සෙන්කොට්ටන් කියෙව්වා. වැරැද්ද උනේ මම ඊට කලින් බත්තලන්ගුන්ඩුව කියෝලා තිබ්බ එකයි. සෙන්කොට්ටන් වලට බෑ බත්තලන්ගුන්ඩුව පොත අසලට එන්න. අන්න ඒ වගෙයි.

පරිවර්තන අතින්, නිර්දේශිත පොත පත යාවත්කාලින වෙන්න ඕනේ.

මේක කියෙව්වම ලියන්න දේවල් ගොඩාරියක් ඔලුවට එනවා. ස්තුතියි.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-32793132414693913032016-11-27T20:15:21.163-08:002016-11-27T20:15:21.163-08:00This comment has been removed by the author.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-64145796082169736562016-11-27T19:59:58.615-08:002016-11-27T19:59:58.615-08:00කම්මැලියි. කම්මැලියි. මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-64768277064483002212016-11-27T18:15:10.850-08:002016-11-27T18:15:10.850-08:00ඔය නිර්දේශ කරන පොත පත කොල්ලෝ කෙල්ලෝ කියවනවා ඇති. ම...ඔය නිර්දේශ කරන පොත පත කොල්ලෝ කෙල්ලෝ කියවනවා ඇති. මොකෝ අපි ඉස්කෝලේ යන කාලෙත් විශය නිර්දේශ වල තිබුනේ නැති උනාට, ඩීව් ආනන්දගේ පොත්, හැරල්ඩ් රොබින්ස්ගේ පොත්, ගුලීගේ පොත් පොත් වගේම ප්ලේ බෝයි පොත් පවා පරිශීලනය කලා. ඕවා ගුරුවරුන්ට අහු වෙලා තොවිල් නටපු වෙලාවලුත් තිබුනා.

මම නම් හිතන්නේ ජීවත්ව ඉන්න කෙන්ක්ගේ කෘතියක් විශය නිර්දේශවලට ඇතුලත් කිරීම වක්‍රාකාරයෙන් නිර්මාණකරුවා පිම්බීමක් මෙන්ම, අනෙක් උන්ට කරන අසාධාරණයක් කියලා.

අර මහින්දගේ කාලේ සෝමරත්න දිසානායකගේ සෝ. ජැක්සන්ගේ සෝ පාසල් සඳහා නිර්දේශ කිරීම් වගේ. අනෙක තමයි රටක ඉතිහාසය වගේම කළාවේ හා සාහිත්‍යයේ ඉතිහාසයත් පෝඩ්ඩක් හෝ දැන ගන්න එක හොඳයි.

සුපිරි ලිපියක්. හිතන්න යමක් ඇති ලිපියක්. සංවාදයට බඳුන් වෙනවා නම් බොහොම හොඳයි.
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-63488312610144555362016-11-27T17:38:07.448-08:002016-11-27T17:38:07.448-08:00ඔබේ අදහස් බොහොම සුන්දරයි වගේම වටිනව...,
සම්ප්රදාය...ඔබේ අදහස් බොහොම සුන්දරයි වගේම වටිනව...,
සම්ප්‍රදායික අද්යාපන ක්‍රමයකට හිර වෙලා හිටිය මම උනත් පෞද්ගලිකව දුක් වෙනව ඉගෙන ගන්න අත්‍යවශ්‍ය වූ වටිනා දේවල් බොහොමයක් මග හැරුන එක ගැන....,

මිනිසුන් මුදල් අරබයා දුවන රේස් එකේදි " දරුවාගේ නිදහස් චින්තනය සහ නිර්මානාත්මකතාවය " බලහත්කාරයෙන් පැහැර ගන්නවා....,

ඔබ ඉදිරිපත් කරන බොහෝ කරුනු තුලින් මට අතීතයේ මග හැරුනාය කියා මා සිතන " කලාව" නැවතත් අතපත ගෑමට හෝ අවස්තාවක් ලැබීම ගැන මා පෞද්ගලිකව ඔබට ස්තුති වන්ත වෙනව...,

ඔබට පැහැදිලි ගමනක් තියනව...
ඔබේ ගමනට සුබපතනවා...,
ඔබ මා කවුදැයි කියා පෞද්ගලිකව නොදන්නා මුත් ඉතාමත් නිහතමානීව ඔබට පු0චි අවවාදයක් දෙන්න කැමතියි...
ඒ ගැන වරදවා හිතන්න එපා...

ඕනෑම ශ්රේශ්ටයෙක් ගෙ ගමනට එන්න පුලුවන් බාදක වර්ග දෙකක් තියනව...

1...බොරු වලවල් - මිනිස්සු දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබට පහර එල්ල කරාවි...
ඔබේ ගමනේ බාදක වූ විවිදාකාර වලවල් තිබිය හැකියි...
අවබෝදයෙන් සහ සිහියෙන් ගමන යන්න...
ඔබට වරදක් කල සියල්ලන්ටම සමාව දෙන්න...ඔවුන් කරතබා ගෙන යාමෙන් ඔබේ ගමනේ වේගය බාල වේවි...
" සෙමින් ඉදිරියට " මිස " වේගයෙන් පස්සට" කවමදාවත් යන්න එපා...

2... ඔබේ ගමනෙදි හමු විය හැකි බයානකම දේ තමයි " මුරු0ග ගස්".

ඔබව විවේචනය කරන්නන්ට වඩා ඔබේ ගුන ගයන්නන් ගෙන් ඔබ ප්‍රවේශම් විය යුතුයි....
ඔවුන්ගේ ප්රශස්ති ගී හමුවේ අපි මුරු0ග ගහේ උඩටම නැග්ගොත් දන්නෙම නැතුව රිකිල්ලෙන් බිමට වැටිල කොන්ද කඩා ගන්නව... ආයෙ ඇවිදිනව බොරු...

ඔබට අවවාද දෙන්න තරම් මම ශ්රේශ්ටයෙක් වත් ඉගෙනගත්ත කෙනෙක් වත් නෙමේ...

ඒත් ඔබට ශ්රේශ්ටයෙක් විය හැකි ශක්තිය තිබෙන බව මට හැගෙනව...
නිහතමානීත්වය ආබරනයක් කරගන්න...
ඉදිරියටම යන්න.....

Anonymoushttps://www.blogger.com/profile/07577045353158808868noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-35409102042394140252016-11-27T09:07:53.523-08:002016-11-27T09:07:53.523-08:00ස්තුතියි අංකල්ස්තුතියි අංකල්Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-49709665225569160352016-11-27T08:16:16.020-08:002016-11-27T08:16:16.020-08:00වටිනා රස පිරුනු ලිපියක්.
වටිනා රස පිරුනු ලිපියක්.
Anonymoushttps://www.blogger.com/profile/04372394831000490547noreply@blogger.com