tag:blogger.com,1999:blog-2935389719227384022.post4586607453127326348..comments2023-03-22T07:14:35.958-07:00Comments on සර්පයාගේ දියණිය | The Serpents Daughter: ඇත්තමයි !! ඒ සිතුවම මාව මරා දැමුවා !!!Anonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2935389719227384022.post-71260405845698759422016-12-28T02:06:53.282-08:002016-12-28T02:06:53.282-08:00ස්තුතියි සම්පත්ස්තුතියි සම්පත්Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-48982239892118973862016-12-15T08:33:39.302-08:002016-12-15T08:33:39.302-08:00kalava pilibanda honda kiyaweemak.kalakruthiyata v...kalava pilibanda honda kiyaweemak.kalakruthiyata vada obe vachana walin karana balapama balavath.subapathamiArt Sampath koralagehttps://www.blogger.com/profile/06761010373013532052noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-6643839984060426902016-12-01T06:27:34.853-08:002016-12-01T06:27:34.853-08:00Thanks a lot Thanks a lot Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-45814339278621216262016-11-30T13:55:56.305-08:002016-11-30T13:55:56.305-08:00It's a lovely description. Touched every nook ...It's a lovely description. Touched every nook and corner. Like Jayave
Lal's cinama cretisisam. Pl.use your born talent wisely. All the best.Anonymoushttps://www.blogger.com/profile/11370723040820548873noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-77374530905166979222016-11-30T07:15:20.147-08:002016-11-30T07:15:20.147-08:00අපූරුයි ...අපූරුයි ...Ramyahttps://www.blogger.com/profile/02235424974698330334noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-2390342355049818982016-11-29T08:42:12.440-08:002016-11-29T08:42:12.440-08:00ඔබට පින්ඔබට පින්Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-6395531172390418302016-11-29T08:41:45.403-08:002016-11-29T08:41:45.403-08:00ස්තුතියි ඔබට..ස්තුතියි ඔබට..Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-86870337484988488522016-11-29T08:40:04.657-08:002016-11-29T08:40:04.657-08:00ස්තුතියි ඔබටස්තුතියි ඔබටAnonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-17857095146228415282016-11-29T08:39:18.185-08:002016-11-29T08:39:18.185-08:00ස්තුතියි ...ස්තුතියි ...Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-3363437149612444142016-11-29T05:33:47.347-08:002016-11-29T05:33:47.347-08:00අපූරු සටහනක්.
ජයවේවා!!!අපූරු සටහනක්.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-91504785345674106042016-11-29T05:32:25.487-08:002016-11-29T05:32:25.487-08:00මෙතෙක් කාලෙකට තමන්ගෙ චිත්රයක් ගැනවත් මේ වගේ නිර්ම...මෙතෙක් කාලෙකට තමන්ගෙ චිත්රයක් ගැනවත් මේ වගේ නිර්මානාත්මක විචාරයක් කරන්න ල0කාවෙ එකම එක චිත්ර ශිල්පියෙකුටවත් පුලුවන් උනාද කියන එක ගැටලුවක්...
ඇස් වහක් කටවහක් නෑ...මම හැබෑවටම කැමතියි ඔබ හොද තැනකට යනව බලන්න...
ඔය අත් දෙකේ තියන ශක්තියට මම සදහටම ආශිර්වාද කරනව..

Anonymoushttps://www.blogger.com/profile/07577045353158808868noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-76646562573114881392016-11-29T02:11:17.581-08:002016-11-29T02:11:17.581-08:00කලා කෘතියක විශ්වීයත්වය ගැන සාරාංශගත විචාරයක්...සුප...කලා කෘතියක විශ්වීයත්වය ගැන සාරාංශගත විචාරයක්...සුපිරියි.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-83899416569888610952016-11-28T23:54:20.460-08:002016-11-28T23:54:20.460-08:00විශිෂ්ඨයිවිශිෂ්ඨයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-79990176361776943592016-11-28T22:11:51.654-08:002016-11-28T22:11:51.654-08:00ඔහුගේ "සිතුවම් සහ කලාවටත් " ඔබගේ නිර්මාන...ඔහුගේ "සිතුවම් සහ කලාවටත් " ඔබගේ නිර්මානාත්මක ඇගයීමට සහ දක්ශතාවයටත් හිස නමා ආචාර කරනවා හැරෙන්නට කල හැකි යමක් මට තේරෙන්නෙ නැහැ...,

ල0කාවෙ විතරක් නෙමේ ලෝකෙම චිත්ර කලාවට අද ලැබිල තියන තැන බොහොමත්ම කනගාටුදායකයි...

ච්ත්ර ශිල්පියා තමන්ගේ නිර්මානාත්මක අදහස් ඉවතලා මුදල් සොයන හිගන්නෙකු බවට පත්වීම පිලිබදව සමාජයම වගකිවයුතුයි...,
"ඩිජිටල් මාද්ය සහ ෆොටෝග්රැෆි" වල පැමිනීමමද චිත්ර කලාවට හෙනහුරා ගැහුවෙ...?

ල0කාවේ බහුතර මිනිසුන් නියම චිත්රයක කලාත්මක රසය විදීමට දන්නවාද කියන එක ගැටලුවක්...,

"කලා පොල" වැනි ස්තානවලදි බහුතර මිනිසුන් සොයන්නේ ප්රසිද්ද කලාකරුවකුගේ නම සහිත චිත්රයක්...
එය ඉරි කෑලි දෙකක් වුවත් ඔවුන්ට කමක් නැහැ...,
ච්ත්ර ශිල්පියා නිර්මානාත්මතාවය පසෙකලා " නම" පමනක් සාදා ගැනීමට වෙහෙසෙන්නේ මේ නිසයි..,
එම නිසා අද දවසේ නියම චිත්ර කලාව අප අතින් ගිලිහී තියනව...,

චිත්ර කලාවත් අනෙකුත් සියලුම කලා මාද්යනුත් අතර පවතින්නේ එක හා සමාන ගැබුරක් සහ වටිනාකමක්...
එහෙත් ඔබ කිව්වා වගේ චිත්ර කලාව ජනතාව අතරට පොදුවේ යාමේ අපහසුතාවය අනෙක් මාද්යන්ට වඩා වැඩියි...,

ල0කාවෙ රජයෙන් චිත්ර කලාවට තබා මොනයම් කලාවකටවත් සාදාරනයක් ඉශ්ට වෙයි කියල හිතන එකත් මෝඩ වැඩක්...,

එහෙත් ඔබේ මෙම උත්සාහය බොහොමත්ම ගෞරවනීයයි සහ ප්රශන්සනීයයි....,

කලාකරුවා මුදලට විකිනීමට ඉඩ නොදී ඔවුන්ගේ කලාව රැකගැනීමට අඩුම තරමේ කලාකරුවන්ම හරි පෙල ගැසිය යුතුයි...

Anonymoushttps://www.blogger.com/profile/07577045353158808868noreply@blogger.com