tag:blogger.com,1999:blog-2935389719227384022.post2638456371141760436..comments2023-03-22T07:14:35.958-07:00Comments on සර්පයාගේ දියණිය | The Serpents Daughter: වීරයෙක් මරා මිස අනුස්මරණය කළ නොහැකි ලංකාවේ කෘතගුණ සම්ප්රදාය හා කලාකරුවාගේ භූමිකාවAnonymoushttp://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2935389719227384022.post-76123295290941528892016-12-29T20:14:48.705-08:002016-12-29T20:14:48.705-08:00ගොදුරු නොවී සිටීමට ආත්ම ශක්තියක් තිබිය යුතුයි. නමු...ගොදුරු නොවී සිටීමට ආත්ම ශක්තියක් තිබිය යුතුයි. නමුත් ආර්ථික අපහසුතාවයන් ඉදිරියේ තාප්පයට හේත්තුවෙන එක නවත්තන්නේ කොහොමද මන්දා. සංවිධානය කරන්න ඉදිරිපත්වෙන අයට වෙන ඇජෙන්ඩාස් තියෙනව ඇති. රජ බලුවෙනවාද බලුකරනවාද කියලත් හිතෙනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-5887677858188736892016-12-29T20:03:31.428-08:002016-12-29T20:03:31.428-08:00//////කලාකාරයො මත්පැන් ලෝලියො. මම ඒකෙ වැරැද්දක් ද...//////කලාකාරයො මත්පැන් ලෝලියො. මම ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ. ඒ මිනිස්සුත් කන-බොන මිනිස්සු. අනික ඔහොම එකතුවෙන තැන්තමා එයාලගෙ සමාජ සහ කලා සාකච්චා මණ්ඩප. මේක විෂම චක්‍රයක්, අපි එයාලගෙ සපත්තුවට බැහැල බැලුවොත් පෙනෙයි, මේ චක්‍රයෙන් ගැලවෙන එක පහසු නැති බව.//////////

මේ කතාව එදා සමාජයට අදාලයි. අද එහෙම තත්වයක් තියේද කියා හිතාගන්න බැහැ .Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-72121751728078396932016-12-29T18:17:53.150-08:002016-12-29T18:17:53.150-08:00කලාකාරයන් කියලා විශේෂ මිනිස් කොට්ඨාසයක් නැහැ. හැබැ...කලාකාරයන් කියලා විශේෂ මිනිස් කොට්ඨාසයක් නැහැ. හැබැයි ඇතැම් මිනිසුන්ට විශේෂ කලා හැකියාවන් තිබෙනවා.

යමෙක් තමන් කලාකාරයෙකු ය කියා අනන්‍යතාව සලකුණු කර ගන්නේ වෘත්තීය තත්වයක් ලෙසයි. එතැනදී කලාකරුවාගේ අනාගත සුරක්ෂිතභාවය කියන්නේ තවත් එක් වෘත්තීය ගැටලුවක්. වෘත්තීය තත්වය ආරක්ෂා කර ගැනීමේදී කලාකරුවාටත් බරපතල වගකීමක් තිබෙනවා. ඒක හරියට කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කම්කරුවාගේ වගකීම වගේ දෙයක්.

අසරණකම පෙන්වන එකත්, උපහාර ඉල්ලන එකත්, උපහාර නො ලැබුණා කියා අඬන, දොඩන එකත් කලාකරුවන්ගේ අභිමානයට පහරක්. උපහාරය වුණත්, නම්බුකාර විධියට ගන්න ඕනැ. නැතිනම් එපා කියන්න කලාකරුවන්ට කොන්ද පණ තියෙන්න ඕනැ. Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-631476815138661992016-12-28T20:40:26.339-08:002016-12-28T20:40:26.339-08:00හරියට ම හරිහරියට ම හරිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-86779272931654023732016-12-28T19:55:55.746-08:002016-12-28T19:55:55.746-08:00කලාව, කලාකාරයෝ ගැනනම් මට වැඩි අවබෝධයක් නෑ. සුනිල් ...කලාව, කලාකාරයෝ ගැනනම් මට වැඩි අවබෝධයක් නෑ. සුනිල් මාධව අය්යා නම් හොඳ මනුස්සයෙක් කියලා මම අහලා තියෙනවා. හුඟක් වෙලාවට වෙන්නේ හොඳ මිනිස්සුන්ගේ මනුස්සකමින් කපටියෝ අයුතු ප්‍රෙයා්ජන ගන්න එක. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-12807920964957767192016-12-28T09:21:09.996-08:002016-12-28T09:21:09.996-08:00'අද කිසිම කලාවක් නෑ',
'නිර්මාණාත්මක දෙ...'අද කිසිම කලාවක් නෑ',
'නිර්මාණාත්මක දෙයක් බිහි වෙන්නෙ නෑ',
'අදීන කලාකරුවො කෝ?',
'කලාව ද රැකියාවකි',
'තමුන්ගේ මිල අයකරගැනීම තමුන්ගේ කටයුත්තකි',
'කලාකරුවාට තමා ගැන වගකීමක් ඇත'

මෙන්න මේ ප්‍රකාශ එකම කටකින් කරන්න බෑ.ඒ තුලම තියනවා ලොකු පරස්පරයක්.ඒ පරස්පරය තුලින්ම සැබෑ කලාකරුවන් බිහිවන්නෙ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-29727260574139217072016-12-28T06:04:29.759-08:002016-12-28T06:04:29.759-08:00දෙවන කාරණය, කලාකාරයො වෙනුවෙන් කෙරෙන්න ඕනෙ, සමාජ සහ...දෙවන කාරණය, කලාකාරයො වෙනුවෙන් කෙරෙන්න ඕනෙ, සමාජ සහ රාජ්‍ය වගකීම ගැන සම්පුර්ණයෙන් එකඟයි වෙන්න ඕනෙ.

මේ දිග හෑල්ල ගැන වැරැද්දක් ඇත්නම් සමාවෙන්න. මට හිතෙන දේ ලිව්වෙ. මාත් කීප වංගියක්ම ආවා, ගියා, ම්හු කවුරුත් කට අරින පාටක් නෑ, බැරිම තැනයි ලිව්වෙ. කොහොමත් " කාමරේ ඉන්න අලියා" නොදැක්කා වගේ ඉන්න එක , අපේ ජීවන විලාසිතාවක් නෙව?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-82440234132691922942016-12-28T05:40:16.755-08:002016-12-28T05:40:16.755-08:00පිටින් ලස්සනයි වගේ පෙනුනාට , කලාකාරයොන්ගෙ ලෝකෙ සෑහ...පිටින් ලස්සනයි වගේ පෙනුනාට , කලාකාරයොන්ගෙ ලෝකෙ සෑහෙන ප්‍රශ්ණ තියනවා. කැපිලි- කෙටිලි, කුඩු-කේඩුකම්, කඩේ යෑම්. ලිංගික අල්ලස් සහ තව නොයෙක් දේවල්. අරූ සහ හැලපෙ මෙව්වා දන්නවා, ඒත් ඔවුන් ලියන්න තීරණය කරල තියෙන්නෙ කලාකාරයොන්ගෙ ජීවිතවල සුන්දර පැත්ත ගැන විතරයි. ඒකත් හරි, එකක් ඒව්වා එයාලගෙ පෞද්ගලික ජීවිතේ, අනික කවුද කැමති අනුන්ගෙ කුණු අවුස්සන්න.

මම මේ ගැන සඳහන් කලේ, ඇස්පනාපිට පෙනෙන බහුතරයක් වැඩිහිටි කලාකාරයොන්ගෙ සෝචනීය ඉරණම නිසයි. මම අහල තියනවා සමහරු කියනවා, කලාකාරයොත් දැණගන්න ඕනෙ , එහෙම ඉරණමකට ගොදුරු නොවී ඉන්න කියලා. ඒත් මට හිතෙන්නෙ ඒක ඊට වඩා සංකීර්ණ ප්‍රශ්ණයක් කියලයි. සමාජ අවධානය නිසා, නඩත්තුකල යුතු බරපතල ජීවන විලාසිතා, සදාකාලීන නොවන , ක්‍රමයෙන් ගිලිහෙන ජනප්‍රියත්වය සහ ඒ නිසාම අඩුවෙමින් යන ආදායම වගේ දේවල්.බහුතරයක් කලාකාරයො මත්පැන් ලෝලියො. මම ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ. ඒ මිනිස්සුත් කන-බොන මිනිස්සු. අනික ඔහොම එකතුවෙන තැන්තමා එයාලගෙ සමාජ සහ කලා සාකච්චා මණ්ඩප. මේක විෂම චක්‍රයක්, අපි එයාලගෙ සපත්තුවට බැහැල බැලුවොත් පෙනෙයි, මේ චක්‍රයෙන් ගැලවෙන එක පහසු නැති බව.

දෙවන කාරණය, කලාකාරයො වෙනුවෙන් කෙරෙන්න ඕනෙ, සමාජ සහ රාජ්‍ය වගකීම ගැන. මොකද , කලාකාරයො ඉන්නෙ සීමිත සංඛයාවක්, එක සැරයක් දියවන්නාවට රිංගපු ඕන හොර නෙඩේට දෙන සැප, විශ්‍රාම වැටුප් බැලුවාම ඒක කරන්න බැරිදෙයක් වෙන්න බෑ නෙව?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-28207503082273576412016-12-28T01:59:08.783-08:002016-12-28T01:59:08.783-08:00ඔවු කලාකරුවා හා සහෘදයා අතර තියෙන්නෙ වින්දනීය සම්බන...ඔවු කලාකරුවා හා සහෘදයා අතර තියෙන්නෙ වින්දනීය සම්බන්ධයක්..සහෘදයා විසින් තමාව නඩ්තු කරන්න ඕන කියල එකක් නැහැනේ..Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-2935389719227384022.post-82406460746767782802016-12-28T01:15:06.595-08:002016-12-28T01:15:06.595-08:00ගොදුර බවට පත්වන්නාටත් සමාජ වගකීමක් ඇතිබව මමත් පිළි...ගොදුර බවට පත්වන්නාටත් සමාජ වගකීමක් ඇතිබව මමත් පිළිගන්නා කරුණක්.
ලිපියට ස්තූතියි.
ජයවේවා!!! Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com